.readmore{ float:right; background:#a5ddf4; padding:4px 10px; margin:10px 0; -webkit-border-radius:3px; -moz-border-radius:3px; border-radius:3px; }

Thursday, March 6, 2014

ඔබේ බ්ලොග් අඩවියටත් smiles,emotions දාගමු .



බ්ලොග් කෙරුවාව කරන  කවුරුත් ආස කරන දෙයක් අරගෙන ඔන්න මම ආයෙත් ආවා .ඔයාල කවුරුත්
කැමතියිනෙ ඔයාලගෙ බ්ලොග් එකේ comments වලටත් smiles,emotions දාගන්න ?අනිව කැමති ඇති. මේ ඉමෝශන්ස් වලින් අපිට පුලුවන් වැඩි කමෙන්ට්ස් ප්‍රමාණයක් ලබාගන්නත්,ඒ වගේම තමනගෙ හිතේ තියන දේ බොක්කෙන්කියන්නත්  :) මම පහල දාලා තියන පියවර නිවැරදිව අනුගමනය කලොත් ඔයාට පුලුවන් සාර්ථකව ස්මයිල්ස් ටිකක් ඔයාගෙ බ්ලොග් එකටත්  දාන්න මොකක් හරි අව්ලක් ගියොත්මගෙන් අහන්න .මීටකලින් අපේ template එක බාගෙනම ඉන්න එක ඇගට ගුනයි මොකදමොකක් හරිවෙලා කෙල කරවගත්තොත් කිසිගේමක්නැතුව පරණ templateඑකම දාගත්තැහැකි !

ආයුබෝවන් බ්ලොග් වැඩකිඩ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගනිමු!

ඔන්න අපිත් බ්ලොග් එකක් පටන්ගත්තා මේකෙ ප්‍රධානම අරමුණ තමයි කාටත් තේරෙන සරල සිංහලෙන් බ්ලොග් පිලිබඳ දැනුම ලබා දෙන එක.ඒ කිව්වෙ බ්ලොග් widgets,seo,blog design පිලිබඳ දැනුම දෙන එක.එහෙනම් අපි ගියා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න දැනුම ලබාගන්න!